Lakpura
Lakpura® · Böcker

Mawathe Githaya

Från58.07 SEK

From the publisher

දුර්ගා තුළ ඇත්තේ දැඩි නිශ්චල ස්වභාවයකි. ඇගේ තොල් පමණක් සෙලවෙයි. ඇය තමාට යමක් කියා ගන්නා සේය. මව ගෙයි වැඩ කරන්නට ගිය විට අපූ අක්කා ලඟ හිඳගෙන සිටියේය . දුර්ගා දෑස් හැර කතා කළාය. "මේ කොයි වෙලාවද අපූ?" " තව හුඟක් වෙලා තියෙනවා රෑ වෙන්න. දැක්කද අද අව්වත් වැටිලා තියෙනවා. දැනුත් අපේ පොල් ගහ මුදුනට අව්ව වැටිලා. "ටික වේලාවකට පසු දුර්ගා නැවත කතා කලාය. "අපූ බඩුවක් කියන්න උඹ අහනවද ?" "මොකක්ද අක්කේ?" අපූ තව ටිකක් අක්කාගේ මුවට ලං විය. "මට දවසක කෝච්චිය පෙන්නනවද ?"

Mawathe Githaya by Chintha Lakshmi Sinha Arachchi is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).

Book details

Titleමාවතේ ගීතය (Mawathe Githaya)
AuthorChintha Lakshmi Sinha Arachchi
LanguageSinhala
CoverSoft Cover
ISBN978-955-652-027-7
PublisherWijesuriya Grantha Kendraya

Tekniska detaljer

Fraktvikt250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du kanske också gillar

Fråga en Lakpura®-agent