From the publisher
“පොඩ්ඩී...”
බිනර අයියාගේ දෑතේ
ග්රහණයට මැදිව උන් මට නවම්ගේ හඬ
ඇසුණේ ඈත ලොවකින් වාගේය.
එසැණින් බිනර අයියා මා අතෑරියේය.
මම වහාම ඔහුගෙන් මිදී නවම් වෙත දිව ගියෙමි.
“නවම් අයියා...”
“මොකද මේ කරුවලට වෙලා කළේ...?
කිසිත් නොදත් ඔහු අසද්දී දැඩි සේ කැළඹී උන් මම ආරක්ෂාව පතා ඔහුගේ සුරතේ වෙළුනෙමි.
Lihini Piyapath by Gayana S.Lakmali is a Sinhala book published by Gaya Creations, listed under Fiction, Novels.
Book details
| Title | ලිහිණි පියාපත් (Lihini Piyapath) |
| Author | Gayana S.Lakmali |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789550929139 |
| Publisher | Gaya Creations |


