Lakpura
Lakpura® · Böcker

Kathabahata Koriyan Basa

Från68.75 SEK

From the publisher

ලියන බසෙහි වාක්‍ය අවසානයන් ම්නිදා සහ සම්නිදා යන වචන වලින් සමන්විතවන අතර යො / ඉයේයො ආදි වශයෙන් කතා කරන බසින් එන වාක්‍ය අවසන් කරනු ලබයි. කතා කිරීමේදී නිපාත තදබල ලෙස නොසැලකේ.

කොරියානු බසින් යමක් ලියා ඇති විට, එය අකුරින් අකුර කියවනවාට වඩා අකුරක අවසන් ව්‍යංජනය ඊළඟ ස්වරය හා එක්කර කියවීමයි සිරිත. මෙය කොරියානු බසට ආවේනික සුවිශේෂි තත්වයකි.

Kathabahata Koriyan Basa by Pushparani Siriwardane is a Sinhala – Korean Language book published by Author Publication, listed under Academic & Reference.

Book details

Titleකතාබහට කොරියන් බස (Kathabahata Koriyan Basa)
AuthorPushparani Siriwardane
LanguageSinhala – Korean Language
Pages200
CoverSoft Cover
ISBN9789555293105
PublisherAuthor Publication

Tekniska detaljer

Produkt №LK9CZWKGV3
GTIN / streckkod9789555293105
Fraktvikt260 g
Binupa
Din produktkonsult

Binupa Exekutiv

Har du frågor om den här produkten, dess storlekar eller frakt till ditt land? Kontakta Binupa direkt — svar kommer vanligtvis inom några timmar under srilankesisk kontorstid.

Du kanske också gillar

Fråga en Lakpura®-agent