Lakpura
Lakpura® · Böcker

Kankala

Från44.72 SEK

From the publisher

රහස් පරික්ෂණ කතා රචනයේ දී තමාටම ආවේණික ආකෘතියක් අනුව යමින් බටහිර කිසිදු රහස් පරීක්ෂණ චරිතයක අනුකරණයකින් තොරව ස්වාධීන නිර්මාණාත්මක ශෛලයකින් අපූර්ව වු කතා ගෙතීමේ නිර්මාණාත්මක කුසලතාවයක් කතුවරයා සතු ය.

ඔහු විසින් නිර්මාණය කරනු ලබන ඉන්ස්පෙක්ටර් "රොමේෂ් කටුලන්ද" නම් රහස් පරීක්ෂණ චරිතය ස්වකීය නිරීක්ෂණ ශක්තිය මෙහෙයවමින් ගවේෂණශීලීව සියුම් හෝඩුවාවන් ඔස්සේ සාක්ෂි සොයමින් විශ්ලේෂණාත්මකව අදාළ අපරාධය හෝ අභිරහස විසඳීමට ක්‍රියා කරයි. අවසානයේ කිසිවෙකු නොසිතූ පුද්ගලයෙකු අපරාධකරුවා බවට සොයාගෙන තහවුරු කරවීමේ අපූර්ව කුතුහලාත්මක ක්‍රියාදාමය ඩී. එම්. අනුර දිසානායක කතුවරයා ස්වකීය කතා රටාව තුළින් අපූර්ව ලෙස විද්‍යමාන කරවන්නේ පාඨකයා විස්මයට පත් කරමිනි.

Kankala by D. M. Anura Dissanayaka is a Sinhala book published by Dinisa Publication, listed under Fiction, Novels.

Book details

Titleකංකාල (Kankala)
AuthorD. M. Anura Dissanayaka
LanguageSinhala
Pages424
CoverSoft Cover
ISBN9786245829026
PublisherDinisa Publication

Tekniska detaljer

GTIN / streckkod9786245829026
Fraktvikt506 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du kanske också gillar

Fråga en Lakpura®-agent