Lakpura
Lakpura® · Böcker

Guru Githaya

Från16.19 SEK

From the publisher

"ගුරු ගීතය" නම් රුසියානු සාහිත්‍ය කෘතිය එදා මෙදා තුර ලංකාවේ පාඨක ජනතාව අතර නොමඳ ජනප්‍රියභාවයට පත් වී ඇති නවකතාවකි. ලංකාවේ පාඨක ජනයාගේ ආකර්ෂණය දිනාගනිමින් සෑම වසරකදීම වැඩිම පිටපත් ගණනාවක් අලෙවි වන කෘතියක් බවට පත් වී ඇත.

දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් මෙලෙස "ගුරු ගීතය" ලෙසින් සිංහල බසට අනුවාදය කරනු ලබන්නේ කිර්ගීසියානු බසින් රචිත චිංගීස් අයිත්මාතව් නම් ප්‍රකට රුසියානු සාහිත්‍යකරුවාගේ "පළමු ගුරුවරයා" (The First Teacher) නම් නවකතාවයි.

Guru Githaya by Dadigama V. Rudrigu is a Sinhala book published by Sameera Publication, listed under Fiction.

Book details

Titleගුරු ගීතය (Guru Githaya)
AuthorDadigama V. Rudrigu
LanguageSinhala
Pages127
CoverSoft Cover
ISBN9789553993120
PublisherSameera Publication

Tekniska detaljer

GTIN / streckkod9789553993120
Fraktvikt180 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Du kanske också gillar

Fråga en Lakpura®-agent