From the publisher
ඔබගේ විප්රයෝගයේ උදාරතර හැඟීම් ගැඹුරු නින්දකින් අවසන් නොකරන්න. කඳුළු ගංගාවක ආත්මය පොඟවමින් සදාතනික අබ්බගාතයෙක් නොවන්න. ඔබගේ විප්රයෝග ගින්න ශාන්ත රසය දෙන ගීතයක්, කවියක් හො චිත්රයක් කොට ජීවිතයෙන් පලා නොයන්න. ඔබගේ තුවක්කුවේ උණ්ඩ අවසන් වන තුරු කෙසෙල් ගසක් කීතු කීතු කොට බිම දමන්නට සමත් වූ ඔබගේ විප්රයෝගයේ වෛරය පිළිබඳ විශ්වාසය තබන්න.
Gum by Batuwangala Rahula Thero is a Sinhala book published by SADEEPA PRAKASAKAYO, listed under Award Winners, Fiction, Fiction & Literature.
Book details
| Title | ගුම් (Gum) |
| Author | Batuwangala Rahula Thero |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556619638 |
| Publisher | SADEEPA PRAKASAKAYO |



