Lakpura
Lakpura® · Böcker

Chuttemale (apeyakka 2)

Från49.13 SEK

From the publisher

චුට්ටේට ඉගෙන නොගෙන සිටීමට තිබෙන උනන්දුව ඉගෙන ගැනීමට තිබුණා නම්, චුට්ටේ නවතින්නේ ඒරොප්පේ මොකදෝ ලොකු ඉස්කෝලෙක බව වරක් ඉස්කෝලේ ලොකු මහත්තයා මහ සභාවේදී පැවසීය. ලොකු ඉස්කෝලේ මහත්තයා සභාවේ කී දේ තේරුම් ගැනීමට පවා කිසිම උනන්දුවක් නොතිබුණ චුට්ටේ කතාව අවසන් වීමටත් පෙර මහා හඬින් අත්පුඩි ගැසුවේය. තමාට බණින එකට තමා විසින්ම අත්පුඩි ගසන චුට්ටේ දෙස කතාව නවත්වා විනාඩියක් පමණ බලා සිටි ලොකු මහතා මෙවන් වූ කීර්තිමත් ශිෂ්‍යයෙකු තම පාසලේ සිටීමත්, එවන් ශිෂ්‍යයෙකු දෑසින් දැක ගැනීමට ඇති දුර්ලභ අවස්ථාව ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් මෙම ස්ථාන මාරුවට තම ස්තූතිය පළ කොට ලිපියක් ද එදාම යවා තිබුණේය.

Chuttemale (apeyakka 2) by Rakshitha Dikkumbura is a Sinhala book published by Author Publication, listed under Fiction & Literature, Short Stories.

Book details

Titleචුට්ටෙමලේ (අපෙයක්කා 2) (Chuttemale (apeyakka 2))
AuthorRakshitha Dikkumbura
LanguageSinhala
Pages160
CoverSoft Cover
ISBN9786249287112
PublisherAuthor Publication

Tekniska detaljer

Produkt №LK436X7CQK
GTIN / streckkod9786249287112
Fraktvikt216 g
Malaka
Din produktkonsult

Malaka Senior exekutiv

Har du frågor om den här produkten, dess storlekar eller frakt till ditt land? Kontakta Malaka direkt — svar kommer vanligtvis inom några timmar under srilankesisk kontorstid.

Du kanske också gillar

Fråga en Lakpura®-agent