Lakpura
Lakpura® · Böcker

Chamindayata Henagahala Neme, Chamindaya Thama Hene

Från52 SEK

From the publisher

ප්‍රියන්තයා චාටර් වුණාට කොත්තු බාස් මරු බුවා. පොර ඉස්සර භාතිය සන්තුෂ්ලගේ ඉරාජ්ලගේ සින්දුවල බීට්වලට කොත්තු ගහනවා. දවසක් රනිඳුගේ අහංකාර නගරේ එකට කැපුවා කොත්තුවක් ආයේ නෑ රොටි ටික දිගැස් තියන ළඳුනේ ගාණට කැපිලා නතර වුණේ.

- අපි වැහි කාලවල් කීයක් නං දරාගත්තු මිනිස්සුද!

****

ප්‍රීතිරාජ් අයියට ජෝති ඇහුණාම ඉන්න බෑ. දිය කිඳුරිය ඇහුණම කොහොමත් ඉන්න බෑ. හොඳ සිහියෙන් ඉන්නවා නං මූඩ් ගහල තනියම කුටුකුටු ගගා සින්දුව කියනවා. වැදිලා ඉන්නවා නං ඇස් දෙකේ කඳුළු පුරෝගෙන හයියෙන් සින්දුව කියනවා. කවුරුවත් ඒ සීන් එක මොකද්ද කියල දැනගෙන හිටියේ නෑ.

- චමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ

****

එකපාරටම මට තාත්තා නිතර අහපු ‘පිය සටහන් මැකී නොමැත තව මා ආ දිගු ගමනේ’ කියන සින්දුව මතක් වුණා. ඇත්තටම මම මේ කරන්නේ ඒකද? එයාගේ පිය සටහන් මත පියවර තියමින් එයාව ලුහුබඳින එකද?

- පර්ල් බීච් අපාට්මන්ට්ස් සිද්ධිය

Chamindayata Henagahala Neme, Chamindaya Thama Hene by Tharindu sri lokugamage is a Sinhala book published by Grantha.lk, listed under Novels.

Book details

Titleචමින්දයට හෙණගහල නෙමේ, චමින්දය තමා හෙණේ (Chamindayata Henagahala Neme, Chamindaya Thama Hene)
AuthorTharindu sri lokugamage
LanguageSinhala
Pages192
CoverSoft Cover
ISBN9786245572939
PublisherGrantha.lk

Tekniska detaljer

Produkt №LKY3YK468Y
GTIN / streckkod9786245572939
Fraktvikt251 g
ISBN978-624-5572-93-9
Pages192
LanguageSinhala
PublisherGrantha.lk
Malaka
Din produktkonsult

Malaka Senior exekutiv

Har du frågor om den här produkten, dess storlekar eller frakt till ditt land? Kontakta Malaka direkt — svar kommer vanligtvis inom några timmar under srilankesisk kontorstid.

Du kanske också gillar

Fråga en Lakpura®-agent