From the publisher
ඒ සීතල අඳුරු රාත්රියේ විශාල කැළය මැදින් ඇය මා කැඳවා ගෙන යෑමේ අරුත කුමක් දැයි මම සිතුවෙමි. ම්ඳුණු අයිස් කුට්ටි ගංගාව දිගේ හැපෙමින් ගලායන හඬ මට ඇසේ. "අපි මේ තැනට යන්න ඕනි. අපේ නෑදෑයෝ පැල කරලා තියන තැනට යන්න ඕනි. මට පුළුවන් රහස් රැකගන්න.ඒත් හැම දෙනාටම පුළුවන් කම නෑ ඇහුනද දරුවෝ"?
Bindunu Sanda by Chithra I. Perera is a Sinhala book published by Wijesuriya Grantha Kendraya, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | බිඳුණු සඳ (Bindunu Sanda) |
| Author | Chithra I. Perera |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556911916 |
| Publisher | Wijesuriya Grantha Kendraya |



