Lakpura
Lakpura® · Böcker

Akikaru Elu Pencha

Från31 SEK

From the publisher

චෑන් තොං (1932-1995) මුල් කාලයේ හඳුන්වනු ලැබුවේ චෑන් තංශූආන් ලෙසින්. ඔහු ප්‍රසිද්ධ කාටූන් ශිල්පියෙකු, විශිෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු සහ ෂැංහයි ලලිත කලා චිත්‍රපට චිත්‍රාගාරයේ කලා නිර්මාණ සහ කලා කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය. ඔහුගේ බොහෝ කෘති දෙස් විදෙස් සම්මාන දිනා ඇත. 1994 දී, චීන කලාකරුවන්ගේ සංගමයේ චිත්‍ර කතා කලා කමිටුව විසින් චීන චිත්‍ර කතා සඳහා රන් වානර සම්මානය පිරිනමන ලදී.

"අකීකරු එළු පැංචා" චෑන් තොං විසින් සංස්කරණය කර චිත්‍ර අඳින ලද අතර, එහි "අකීකරු එළු පැංචා" සහ "පුංචි මීයා සහ ගෝන අක්කා"යනුවෙන් කථා දෙකක් අඩංගු වේ. අකීකරු එළු පැංචා (විදේශ භාෂා අනුවාදය) ප්‍රථම වරට 1984 දී ප්‍රකාශයට පත් කරන ලදී.

Akikaru Elu Pencha by Tharaka Vipulaguna is a Sinhala book published by Kadulla Prakashana, listed under Children's Books.

Book details

Titleඅකීකරු එළු පැංචා (Akikaru Elu Pencha)
AuthorTharaka Vipulaguna
LanguageSinhala
Pages22
CoverSoft Cover
ISBN9786245509805
PublisherKadulla Prakashana

Tekniska detaljer

Produkt №LK744DMXX6
GTIN / streckkod9786245509805
Fraktvikt100 g
ISBN978-624-5509-80-5
Pages22
LanguageSinhala
PublisherKadulla Prakashana
Madubashini
Din produktkonsult

Madubashini Chef

Har du frågor om den här produkten, dess storlekar eller frakt till ditt land? Kontakta Madubashini direkt — svar kommer vanligtvis inom några timmar under srilankesisk kontorstid.

Du kanske också gillar

Fråga en Lakpura®-agent