From the publisher
අසිරි සිරිනි යනු ලෝකයේ විවිධ රටවල, විවිධ තැනවල, විවිධ වයස් මට්ටමේ , විවිධ සමාජ මට්ටමේ ගැහැනුන්, මිනිසුන් මුහුණ දුන් ජිවන අත්දැකීම්ය.අප අපගේ ජිවිත කාලය පුරා මුහුණදෙන අනේකාකාර සිදුවීම්ය ගොන්න මැද එක් කුඩා සිදුවීමක්, එක් නන්නාදුනන මිනිසෙක් - ගැහැනියක් අපේ මෙතෙක් පැවති ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද? මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය, එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය . බලන්න, මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරාවිද කියා.
Sulagin Wetunu Path by Liyanage Amarakeerthi is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | සුළගින් වැටුණු පත් (Sulagin Wetunu Path) |
| Author | Liyanage Amarakeerthi |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |



