From the publisher
"ෆැරැන්ක්ෆට් විශ්වවිද්‍යාල ගුරුකුලයේ මැක්ස් හෝතයිමර් (Max Hortheimer) තියොඩෝර් ඇඩෝර්නෝ (Theodor Adovno) වෝල්ටර් බෙන්ජමින් (Walter Benjamin) හා හර්බට් මාර්කස් (Herbert Marcuse) ජනප්‍රිය මාධ්‍ය ආකෘතිය ධනේෂ්වර හා පාරිභෝගිකත්වය පදනම්ව බිහිවුවක් බවට විවේචනය කරයි.එසේම සංස්කෘතික කර්මාන්ත නිර්මාණ හා වෙළඳ සේවා අතර ඇති මිත්‍යාව හා යථාර්ය මහජනතාවට හඳුනාගත නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි. සංස්තික නිෂ්පාදන මිලදී ගැනීමට මාධ්‍ය පාරිභෝගිකයාව පොළඹවයි. මාධ්‍ය ධනේෂ්වරයේ හැසිරීම් විශ්ලේෂණය කිරීමට ෆැරැන්ක්ෆට් ගුරුකුලය උපයෝගී කර ගන්නේ මාක්ස්වාදයයි. ධනේෂ්වර ආර්ථිකය තුළ ඔවුන්ට ආවේනික ආධිපත්‍යය සහ පීඩනය පවත්වාගෙන යාම සඳහා අන්තර්ගත පාලනය කරමින් ජනතාවට ඔවුන්ගේ අදහස් අලෙවි කරයි. ජනතාවට ඇත්තේ මාධ්‍ය බලපෑම් සහිත කනස්සල්ලකි."
Sanniwedana Sankalpa Ha Madhya Saksharathawa by ARIYARATHNA ATHUGALA is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under School Books.
Book details
| Title | සන්නිවේදන සංකල්ප හා මාධ්‍ය සාක්ෂරතාව (Sanniwedana Sankalpa Ha Madhya Saksharathawa) |
| Author | ARIYARATHNA ATHUGALA |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556775921 |
| Publisher | Fast Publishing (Pvt) Ltd |


