Lakpura
Lakpura® · Books

Samugenimak Nowe

From$4.02

From the publisher

ඓතිහාසික ශිලා ස්මාරක පිහිටි භූමියෙහි වැටි තිබී හමු වු

වෙඩි වැදුණු තරුණයින් දෙදෙනෙකුගේ සිරුර කෝන්වෝල්හි

පිහිටි මුලික රෝහලක් කරා රැගෙන එන විට වේලාව රාත්‍රි

නවයට ආසන්න ව පවතින්නට ඇත.ඔවුන් රෝහල කරා රැ

ගෙන විත් තිබුණේ එම ප්‍රදේශයේ ගොවිතැනෙහි නියතුව සිටි

ඩේමියන් නම් තැනැත්තෙකු විසිනි. නොපමාව ඔවුන්ට වෛද්‍ය

ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ ද ඉන් එක් අයෙක් රෝහලට

රැගෙන එන විට ද ජීවතුන් අතර නොසිටියේ ය. වෛද්‍යවරුන්ගේ

කැපවීම හේතුවෙන් අනෙක් තැනැත්තාගේ දිවි රැක ගැනීමට

හැකියාව ලැබිණි.

කෙසේ වෙතත් පොලීසියට මෙය ප්‍රහේලිකාවක් විණි. වෙඩි

තැබුවේ කවුරුන් විසින් ද යන්න පිළිබඳ කිසිදු සාක්ෂියක්

මෙතෙක් ඔවුන්ට නොලැබිණි. එහෙයින් ප්‍රකාශයක් සටහන්

කර ගැනීමට තුවාලකරුට සිහිය ලැබෙනතුරු සිටීමට පොලීසියට

සිදු විය. එකී අවස්ථාව එළඹුණේ තවත් හෝරා තුනකට

පමණ පසුව ය.

Samugenimak Nowe by ලසිත රවීන් උමගිලිය is a Sinhala book published by ප්රතිභා ප්රකාශන, listed under Fiction, Fiction & Literature, Translations.

Book details

Titleසමුගැනීමක් නොවේ (Samugenimak Nowe)
Authorලසිත රවීන් උමගිලිය
LanguageSinhala
CoverSoft Cover
ISBN9786246023096
Publisherප්රතිභා ප්රකාශන

Technical details

GTIN / barcode9786246023096
Shipping weight250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent