From the publisher
දැවැන්ත දේවල් දකින්නට,අත්පත් කර ගන්නට,නිර්මාණය කරන්නට සිහින මවන අපි පුංචිම පුංචි දේවල් ගැන දක්වන්නේ අල්ප සැළකිල්ලක්. ඒත් සමහර පුංචි දේවල් ලෝකය එහෙම පිටින්ම අනිත් පැත්තට හරවන්නට තරම් බලගතුයි. එක වචනයක්, සියුම් කම්පනයක්, සරල සිදු වීමක්, මද පවනක්, පොද වැස්සක්, නෙතග බැල්මක්,සොදුරු සිනාවක්,වැනි පුංචි දේවල් තුළින් හොද අතට වගේම නරක අතටත් වෙනස් වූ ජීවිත ගැන කතාන්දර අපි ඕනෑ තරම් අහලා තියෙනවා.
ඇසට නොපෙනෙන තරම් පුංචි විෂබීජයකින් ලෝකයක් විනාශ කරන්න පුළුවන්. එකම එක
බෙහෙත් බින්දුවකින් මරණාසන්න රෝගියෙකු සුවපත් කරන්න පුළුවන්. ඒ තමයි පුංච් දේවල්වල බලේ.
Punchima Dewal Punchima Ne by Chandi Kodikara is a Sinhala book published by Rathsara Publisher, listed under Children's Books, Story Books.
Book details
| Title | පුංචිම දේවල් පුංචිම නෑ (Punchima Dewal Punchima Ne) |
| Author | Chandi Kodikara |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556940282 |
| Publisher | Rathsara Publisher |



