From the publisher
ගැනුන්ට ඉව තියනවා. ශරීර ශක්තියෙන් පිරිමින්ට වඩා දශමයක් හරි අඩු නිසා ඒ අඩුව පුරවන්න ගෑනුන්ට වැඩියෙනුත් එක්ක ඉව තියනවා. තමන් ආදරේ කරන පිරිමි මොනාහරි හිතනකොට ඒ හිතන්නේ මොනවද ඊට පස්සේ එයාට හිතෙන්නේ මොනවද කියලත් ගෑනු හරියටම අනුමාන කරනවා. ඒ පිරීමියා සමහරවිට තමන්ගේ මිනිහා වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් තමන්ගේ පුතා වෙන්නත් පුළුවන්. ඒ කොහොම උනත් ගෑනු පපුවෙන් ආදරේ කරනවා කියන්නෙම ඒ ඉව වැඩ කරන්න ගන්නවා කියන එක.
Pirimiyek by Anisha Jayakody is a Sinhala book published by A Publications, listed under Fiction & Literature, Novel.
Book details
| Title | පිරිමියෙක් (Pirimiyek) |
| Author | Anisha Jayakody |
| Language | Sinhala |
| Pages | 207 |
| Cover | Soft Cover |
| ISBN | 9786246597016 |
| Publisher | A Publications |



