Lakpura
Lakpura® · Books

Nobody

From$5.66

From the publisher

අනුකම්පාවට ලක් වූ ආදරවන්තිය කුවණ්ණාය. ජුලියට්, මුම්ටාස්. සීතා... නොවේ.

එතකොට විජය...? ඒ වංචාකාරී කුමරු මනෝ භාවයන් තුළ සෙනෙහසට ඉඩක් නොතිබුණාද? දරුවන්ට හෝ ඔහු ළෙන්ගතු වූයේද? එසේ වූවා නම් ඒ සා දාරක ස්නේහයක් තිබුණා නම් කුවණ්ණාට ජීවහත්ත හා දිසාලා දෙදරුවන් රැගෙන යන්නට ඉඩ හරියිද? ඇය තමා පෙළන මෙවන් ගැටලු පිළිබඳව කී කල නිශ්ශංක හිනැහී මෘදු හඬින් "අනික් අයව විනිශ්චය කරන්න ඇයි ඔයා ඔයාගේ වටිනා කාලය නාස්ති කරන්නේ?' යි අසයි.

"විනිශ්චය කියන වචනෙ ගැළපෙන්නෙ නැත්තං තක්සේරු කරනවා කියන්න පුළුවන්නේ... හරියටම හරිද මංදා.. අපි කියන වචනෙ ගන්නකෝ. අපි කිව්වහම ඔයයි මායි. ඒත් අපි දෙන්නා දෙවිදියක්. කොච්චර වෙනස්ද . හැබැයි අපි කියලා සරලව කියනවා. අපට හැම තිස්සෙම අනික් අය තක්සේරු කරන්න වෙනවා නේද? ඔයාල කැරැල්ලක් පටන් ගත්තේ පවතින පාලනය ගැන තක්සේරුවක් නිසා නෙවෙයිද....? අපි අපේ ජිවිතේ පුරාම කරන්නේ තක්සේරු කරන එක තමා එක අතකට. පුද්ගලයො විතරක් නෙවී... මේ පද්ධතිය..... අපි කන බොන දේවල්... අඳින ඇඳුම්.... වාහන.... නේද?"

Nobody by Shanthi Dissanayake is a Sinhala book published by Biso Prakashana, listed under Fiction & Literature, Novels.

Book details

Titleනෝබොඩි (Nobody)
AuthorShanthi Dissanayake
LanguageSinhala
Pages202
CoverSoft Cover
ISBN9786246039066
PublisherBiso Prakashana

Technical details

GTIN / barcode9786246039066
Shipping weight262 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent