Lakpura
Lakpura® · Books

Nakula Muni

From$10.19

From the publisher

2020 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබපු “පේත” නවකතාව රචනා කරපු එරික් ඉලයප්ආරච්චි මහත්මයාගේ අලුත්ම නවකතාව තමයි මේ.

පසුගිය වසරේ ඔහු රචනා කරපු “මැස්සා” කෘතියත් ගොඩක් අය අතරේ කතාබහට ලක් වුණා. තරුණ සංගීතවේදියෙක්ගේ චරිතයක් පදනම් කරගනිමින් නූතන කලාව ගැන විමසන මේ කෘතිය හැමෝටම එක සේ රසවිඳින්න නම් පුළුවන් වෙයිද කියන එක සැකයි. හැබැයි හැමෝම කියවන්න උත්සාහ කළ යුතු පොතක් හැටියට රෙකමදාරු කරන්න කැමතියි.

---

තරුණ සිංහල සංගීතවේදීයෙක් ස්විට්සර්ලන්තයේ දී දේවර් සූර්‍ය සේන පිළිබඳ ආචාර්ය උපාධි ලබා මව් රට පැමිණේ. ඔහු තම පර්‍යේෂණයෙන් මඟ හැරුණු සමකාලීන සිංහල සංගීතයේ සත්‍ය කතාව කියන්නට ප්‍රබන්ධයක් රචනා කරයි. ඒ සංගීතය පිළිබඳ පර්මෝත්කෘෂ්ට අදහස් රෝපණය කළ තවත් සංගීතවේදීන් ගැනය. කලාව පිළිබඳ පටු ආකල්ප වලින් ඔද්දල් වී ගිය පකිස් කලා සමාජයක එවැනි අදහස් දරන්නෝ න්‍යාය හා භාවිතය, ප්‍රබන්ධය හා සැබෑව, පෙරදිග හා අපරදිග, නිර්මාණය හා විපරීතය අතර මං මුළා වෙති...

Nakula Muni by එරික් ඉලයප්ආරච්චි is a Sinhala book published by ගොඩගේ ප්රකාශන., listed under Novels, Swarna Pusthaka 2022.

Book details

Titleනකුල මුනි (Nakula Muni)
Authorඑරික් ඉලයප්ආරච්චි
LanguageSinhala
ISBN978624001447
Publisherගොඩගේ ප්රකාශන.

Technical details

Shipping weight250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent