From the publisher
එන්න,
අපි ලස්සන ආදර කතාවක් හොයාගෙන
නුවර යමු !
සැඟවුණු රහස් ගොඩකුත් එක්ක
සමහර තැන්වල ටිකක් අඬමු.
ලස්සන පරිසරයක සුන්දරත්වයත් විඳිමු.
මේක ආදර කතාවක් !
මේක වෙනස් කතාවක් !
මේක ෆිල්ම් එකක් වගේ කතාවක් !
Mandaram Rahasak by Hasindu Neeloth Thisera is a Sinhala book published by Author Publication, listed under Novels, Romantic.
Book details
| Title | මන්දාරම් රහසක් (Mandaram Rahasak) |
| Author | Hasindu Neeloth Thisera |
| Language | Sinhala |
| Pages | 226 |
| Cover | Soft Cover |
| ISBN | 9786242105802 |
| Publisher | Author Publication |



