From the publisher
කුමාරතුංග මුනිදාසයන්ගේ ළමාකවි ගී නිර්මාණවල විශේෂත්වය වන්නේ ස්වභාව සෞන්දර්යයෙන් ලත් අත්දෑකීම් කාවය්ය කරණය සඳහා යොදා ගනිමින් එය සරල බස් වහරකින් දරුවාට වැටහෙන සේ ඉදිරිපත් කර තිබීමයි. එසේ තෝරාගත් කවි ගී නිර්මාණ කීපයක් මෙම කෘතිය තුළින් ඔබ වෙත ඉදිරිපත් කර ඇත.
Kumarathunga Munidasa Kumara Gi by Manoj Siyabalapitiya is a Sinhala book published by Malpiyali Prakashana, listed under Children's Books.
Book details
| Title | කුමාරතුංග මුනිදාස කුමර ගී (Kumarathunga Munidasa Kumara Gi) |
| Author | Manoj Siyabalapitiya |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556604870 |
| Publisher | Malpiyali Prakashana |



