From the publisher
"කැලේ ගහක් " උපමා එකතුවකි පූජ්ය අචාන් චා හිමි ගෙන හැර දක්වා ඇති හැම උපමාවක් ම උන්වහන්සේගේ වනගත ජීවිත කාලය තුළ දී ලත් පුළුල් අත්දැකීම අනුසාරයෙන් මතු වී ඇත. උන්වහන්සේ ලබාදෙන පුහුණුව නම් තම අභ්යන්තර මෙන් ම බාහිර ක්රියාකාරකම් හා හැඟීම් ගැන විවෘත මනසින් විමසා බලා ඒ කෙරෙහි නිති අවධානය යොමු කිරීමය.
Kele Gahak by W. Sugathadasa is a Sinhala book published by Bauddha Granthaprakashana Samithiya, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | කැලේ ගහක් (Kele Gahak) |
| Author | W. Sugathadasa |
| Language | Sinhala |
| Pages | 117 |
| Cover | Soft Cover |
| ISBN | 9789552402388 |
| Publisher | Bauddha Granthaprakashana Samithiya |



