From the publisher
හිතක් සුව වෙනව කියන්නෙ කෙලින් පාරක් නෙවෙයි.. ඒක කඳු පල්ලම් වංගු තියෙන ටිකක් අමාරු පාරක්... එයා එක දවසක් හිනාවෙලා ඊළඟ දවසෙදිම ආයෙ අඬන්න, ආයෙ බිඳෙන්න පුළුවන්... ඒ වගේම සුවපත් වුණා කියන්නෙත් හැම දවසකම හොඳින් ඉන්නව කියන එකත් නෙවෙයි. ජීවිතය කියන්නෙ තාමත් ජීවත් කරවන්න තරම් වටින දෙයක් බව හෙමින් මතක් කර ගන්න එක.."
Ithin Thama Man Adareyi by kanchana alahapperuma is a Sinhala book published by Saraswee Publications, listed under Novels, Romantic.
Book details
| Title | ඉතින් තාම මන් ආදරෙයි (Ithin Thama Man Adareyi) |
| Author | kanchana alahapperuma |
| Language | Sinhala |
| Pages | 233 |
| Cover | Soft Cover |
| ISBN | 9786249644298 |
| Publisher | Saraswee Publications |



