Lakpura
Lakpura® · Books

Hansiye

From$10.42

From the publisher

කර්කෂ ගෙන්දගම් පොළොව මත අවිදරා උපන් ගොදුරු සොයනා උකුසෙකු වූ ඔහු රක්ත වර්ණ රුධිරයේ ගණකම දැන සිටියේ නැත. හංස තටු සලා අහම්බෙන් මෙන් පියඹා ආ හංසිය ඔහුගේ ගොදුරට හසුවනතුරු මිනිස් හදක හද ගැස්ම දැන සිටියේ නැත. ඇගේ උණුසුමේ ඒ තටු අතර සැගව ගිය එකම තප්පරයේ ඔහු ජීවිතය හැදින ගත්තේය. ආදරය හැදින ගත්තේය. හංසියේ ... තටු සිදී විනාශ වී යන බව දැන දැනම වෙඩි උණ්ඩය හා වෙලී ගිය ඇගේ අසීමාන්තික ප්‍රේමයයි.

Hansiye by Chethana De Silva is a Sinhala book published by Ahas Publication, listed under Fiction, Novels, Romance.

Book details

Titleහංසියේ (Hansiye)
AuthorChethana De Silva
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245671007
PublisherAhas Publication

Technical details

GTIN / barcode9786245671007
Shipping weight250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent