Lakpura
Lakpura® · Books

As Much As Love

From$6.80

From the publisher

මට තේරෙන්නෙ නෑ.. මම දන්නේ.. මම ඔයාට සීමාවක් නැති ව ආදරෙයි කියලා විතර යි. මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් තියෙනවද කියන්න මම දන්නේ නෑ..

ඉස්සෙල්ලම ඔයා හිනාවුණු දවසේ රිදෙන්න ගත්තා.. එදා තමයි මම දැනගත්තේ ආදරේ කියන්නේ හිනාවකටත් පපුව මැද්දේ ඇවිළෙන එක කියලා.. මගේ පපුව ඇවිළුවේ ඔයා.. ඔයාට විතර යි ඒක කරන්න පුළුවන් උනේ.. ඇස් පුංචි කරලා හිනාවෙන්න.. මම ආසයි.. තව සැරයක් ඇවිළෙන්න..

මම දන්නවා.. කාටවත් මෙහෙම ඇබ්බැහි වෙන එක හොඳ නෑ.. එතකොට පිස්සු හැදෙනවා.. ඇත්තට ම ආදරේ පිස්සුවක්. ඔයාට ආදරේ කරලා පිස්සු හැදුනත් කමක් නෑ

ඔයාට මේ ලෝකේ ආදරය කරන අය ගොඩාක් ඇති.. ඒ අතරින් එක්කෙනෙක් මම..

ඔයාට මේ ලෝකේ ආදරේ කරන්නේ එක ම එක් කෙනෙක් නම්. ඒ කෙනා මම..

කවදාහරි මේ ලෝකේ ඔයාට ආදරේ කරන කිසි ම කෙනෙක් නැති උනොත්.. තේරුම් ගන්න..

ඒ මම මිය ගිහින්.

As Much As Love by Pramila Neranjana is a Sinhala book published by Elysian Publications, listed under Novels, Romantic.

Book details

Titleනයන යුග සැනසූ යුගන්දරය (As Much As Love)
AuthorPramila Neranjana
LanguageSinhala
Pages279
CoverSoft Cover
ISBN9786249353206
PublisherElysian Publications

Technical details

GTIN / barcode9786249353206
Shipping weight347 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

You might also like

Ask Lakpura® Agent