From the publisher
මේ අම්මා තම අළුත උපන් දරුවා රෝහලේ අත්හැර දමා ගියේ ඇයි? දරුවාගේ බෑගයේ ඇතුළත තිබු රහස් සාක්කුවේ ලියුම් කවරයක් තිබෙනු දැක මා එයට එබී බැලුවා. එ තුළ ලියුමක් ඇති බව දුටු මම එය අතට ගෙන කියවන්නට පටන් ගත්තා. “දරුවා හැදීමට බාරගන්නා හිතවතිය, මේ මගේ ජීවිතයේ ඉතා ම දුක්බර මොහොතක්.
Andannepa Mage Punchi Puthe by Hasthika Polwattage is a Sinhala book published by Pahan Publication, listed under Fiction, Translations.
Book details
| Title | අඬන්නෙපා මගෙ පුංචි පුතේ (Andannepa Mage Punchi Puthe) |
| Author | Hasthika Polwattage |
| Language | Sinhala |
| Pages | 320 |
| Cover | Soft Cover |
| ISBN | 9789556673647 |
| Publisher | Pahan Publication |



