From the publisher
ළමයා අහලා තියෙනවා ද පිටරට කතාවක්. සමහරක් නෝනලා නාකි වෙනකොට දීවයලෝක සැප විදින්නට තරුණ කාලෙ දරුවන් හද හදා අපා දුක් ව්දිනවලු. සමහර නෝනලා තරුණ කාලේ දරුවන් ලබන්නේ නැතුව දිවයලෝක සැප ව්දලා නාකි වූනාම අපා දුක් විදිනවාලු. කොන්සිට උවමනා උනේ පිරිමි ආශ්රයයි. මත්ද්රව්යයි. එයට තිබුණු ලොකු සම්පත් දෙක සල්ලියි, හැඩහුරුවයි
Wilasithawo by T.B ILANGARATHE is a Sinhala book published by Minas Publication, listed under Fiction, Fiction & Literature, Novels.
Book details
| Title | විලාසිතාවෝ (Wilasithawo) |
| Author | T.B ILANGARATHE |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789554682191 |
| Publisher | Minas Publication |



