Lakpura
Lakpura® · Boeken

Wetharani

Vanaf€3.83

From the publisher

වේතරණී යන පදය උස්සද නම් නරකාදියට යෙදී ඇත. තුනුරුවන් සන්තක දේ කන බොන වනසන අය මේ නරකයේ උපදින බව කියවේ. වේතරණී නම් නරකයෙහි ඇතැයි සලකන ලෝදියෙන් පිරී ඇති ගංගාවකට ද මේ නම යෙදී ඇත. බුත්සරණේ 149 පිටුවේ මෙසේ ඇත."කපක් මුළුල්ලෙහි තැවී ගියාවූ ලොහොදියෙන් පිරුණු වේතරණී ගංගාව". බුදුගුණ අලංකාරයේ 316 කවියේ "හැමකල් දලමුල් වේතරණී ගඟ" වසයෙන් ඇත. සද්ධර්මාලංකාරයේ 620 පිටුවේ " අසිපත්‍ර වනය වේතරණී නදිය අංගාර පර්වතය සංඝාත නරකය යන මෙහි බොහෝ දුක් ඇත්තේය." වසයෙන් ඇත. අපායට යන පාර යන අරුත ගැනීමට ද පුළුවන. කුතුහලයෙන් පිරි, වෙනස්ම ආරක, අකුරක් පසා ඔබ සිත ඇදබැඳ තබා ගන්නා වේතරණිය කියවන්න

Wetharani by Shanthi Dissanayake is a Sinhala book published by MADHAWA PRAKASHANA, listed under Fiction, Fiction & Literature.

Book details

Titleවේතරණි (Wetharani)
AuthorShanthi Dissanayake
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245923007
PublisherMADHAWA PRAKASHANA

Technische details

GTIN / barcode9786245923007
Verzendgewicht250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker