From the publisher
" සද්ධාව, සීලය, ලැජ්ජාව, භය, ශ්රැතිය, පරිත්යාගය, ප්රඥාව යන මේවා සප්ත ආර්ය ධනය නම් වේ."
ධනය යන වචනය ඇසූ සැණින් ම අප මතකයට නැගෙනුයේ මිල මුදල් හා ඒවා භාවිතයෙන් ලබාගන්නා නිවාස, ඉඩකඩම්, යාන වාහන ආදී දේ පිළිබඳවයි. ලෞකික හෙවත් මෙලොව ජීවිතයට පමණක් අයත් වන මේ සියල්ල තාවකාලික ය.
Saptharya Pudgalayo by Arya Keerthi Kumarasena is a Sinhala book published by Buddhist Cultural Centre, listed under Buddhism, Religion & Beliefs.
Book details
| Title | සප්තාර්ය පුද්ගලයෝ (Saptharya Pudgalayo) |
| Author | Arya Keerthi Kumarasena |
| Language | Sinhala |
| Pages | 98 |
| Cover | Soft Cover |
| Publisher | Buddhist Cultural Centre |



