Lakpura
Lakpura® · Boeken

Samawenna Raththarane

Vanaf€4.51

From the publisher

....සිද්ධ වෙන්නේ මොකක්ද කියලා නොදැන ඉන්න තරම් තමුසෙ තොත්ත බබෙක් නෙවෙයි නේ. තමුසෙට මේ කෙල්ලව බඳින්න පුළුවන් එයාගේ කැමැත්තෙන් විතරයි....... එයා අකමැත්තෙන් ඉන්දෙද්දී බන්දලා දෙන්න කාටවත් බෑ........ අනිත් එක තමයි වැදගත්ම දේ........ මං ඒ බය වෙලා තියෙන මූණ ඉස්සරහට මගේ දබර ඇඟිල්ල උරුක් කලා.

... අනිත් එක තමයි මේ ගෑණු ළමයා යාළුවෙලා ඉන්නෙ මගේ යාළුවෙක් එක්ක. මේ ඒරියා එකේ ඕන පොලිස් ස්ටේෂන් එකකින් අහනවා අනගි රඹුක්වැල්ල කියන්නෙ කවුද කියලා? ඒ තමයි මම. දැන් ඉතින් පව් නොදී අයින් වෙනවා.... මේ කෙල්ලව බඳින්න තමුසෙට හීනෙන්වත් බෑ යාලුවා...."

වෙඩින් එකට ආපු හැමෝම මූනින් මූණ බලන් හිටියා මිසක වැඩිය උඩ පනින්න ආවෙ නෑ.ඒක හින්දම මං සජීවන්ලත් එක්ක වැඩි කරදරයක් නැතුව චර්ච් එකෙන් එළියට ආවා. එතකොට තමයි මම දැක්කෙ හතර වටින්ම අපිව වට කරලා කියලා.අවුලක් නෑ. වලි නම් වලි. ෂේප් නම් ඒත් වලි.

Samawenna Raththarane by Yawwana Sameendra Rathnayake is a Sinhala book published by Tashen Prakashana, listed under Novels, Romantic.

Book details

Titleසමාවෙන්න රත්තරනේ (Samawenna Raththarane)
AuthorYawwana Sameendra Rathnayake
LanguageSinhala
Pages168
CoverSoft Cover
ISBN9789555139786
PublisherTashen Prakashana

Technische details

GTIN / barcode9789555139786
Verzendgewicht225 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker