From the publisher
ආදරේ කියන්නේ
මිනිස්සු ජීවත් කරවන ලස්සනම ලස්සන හැඟීමක් අපේ ජීවිතේ අපට අමතක කරන්න බැරි මතක ජීවිතේ හුස්ම වෙලා තිබ්බ බැඳීම්
කාලයක් යද්දී අපිටත් නොකියා අපිව සෑහෙන්න රිද්දනවා අපි කොච්චර ආදරෙන් හිටියා ද කියලා ඒ මතක අපිට මතක් කරලා දෙනවා ඒ මතක අස්සේ දවස ගොනේ කොයිතරම් අපි මැරී මැරී ජීවත් වෙනවා ද කියලා කොටවත් කවදාවත් දැනෙන්නැ හැම මනුස්සයෙක් ලඟම එහෙම රේදවන මතක තියනවා ආදරේ කියන්නේම එක්තරා විදිහක වේදනාවක් පරිත්යාගයක්...
Pichcha Mal Hinayak by NIPU DIAS is a Sinhala book published by Paramee Printers and Publishers, listed under Fiction & Literature, Novels, Romantic.
Book details
| Title | පිච්ච මල් හීනයක් (Pichcha Mal Hinayak) |
| Author | NIPU DIAS |
| Language | Sinhala |
| Pages | 240 |
| Cover | Soft Cover |
| ISBN | 9789557468082 |
| Publisher | Paramee Printers and Publishers |



