From the publisher
අද්යතන ජන ජිවිතයේ පය නොගැසූ පෙදෙස් කලාත්මක ගවේෂණයට හා අවලෝකනයට හසු කරනු වස්,අපුර්ව අකයත විදීමත් මෙහෙයෙහි ලා ගනිමින්, ජනශ්රැතියද , සුබාවිත සාහිත්යය පඩිතයන්ද අතර පුළුල් අන්තර් පටනයට ඉඩ හරින්නා වු අරුත්බර කතා වියමන් සම්පාදනය කරමින් පෙන්වන ලද ප්රගුණය උදෙසා 'චන්ද්රකින්නරව්'කතා නිශ්ශංක විජේමාන්න වෙත කෙටිකථා ක්ෂේත්රය තුල 1998 වසරේ ප්රබලතම දායකත්වය සදහා ව සම්මාන පිරිනැමෙන වග ය .
Kidewo Ewilla by NISHSHANKA WIJEMANNA is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Short Stories.
Book details
| Title | කීදෙවෝ ඇවිල්ල (Kidewo Ewilla) |
| Author | NISHSHANKA WIJEMANNA |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978955803360X |
| Publisher | Vidarshana Publishers |



