Lakpura
Lakpura® · Boeken

Colombo

Vanaf€6.65

From the publisher

ඇය

එළිසබෙත් උපන් දවසේම උපත ලැබූ එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි ය.

VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ

ඇය

II වන එළිසබෙත් ලෙස

එංගලන්තයේ රැජින බවට පත් වූවාය.

නවසිය පනස් හතර වර්ෂයේ

ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදී

ඇය මුණ ගැසෙන්නට

මෙරට සම්භාවනීයයන් කීප දෙනෙකුට

අවස්ථාව උදා විය.

එහිදී

එළිසබෙත්ට, එළිසබෙත් මුණ ගැසීමේ

අවස්ථාව ලැබිණි.

Colombo by Mohan Raj Madawala is a Sinhala book published by BISO Publication, listed under Adult, Fiction, Novels.

Book details

Titleකලම්බො (Colombo)
AuthorMohan Raj Madawala
LanguageSinhala
CoverSoft Cover
ISBN9789554690066
PublisherBISO Publication

Technische details

GTIN / barcode9789554690066
Verzendgewicht250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker