Lakpura
Lakpura® · Livres

Upuli

À partir de€4.44

From the publisher

උදෑසන චන්ද්‍රසිරි

තම කාමරය ඉදිරිපිට

සිදු කරන රංගනය දැක

"තූ නොදකින් කාලකන්නියා” කියා

බුලත් කෙල පහරක් මිදුලට ගැසුවේ

දවසම මුස්පේන්තු වූ හැඟීමෙන්ය...

 

"හා... හා... නැගිටපන්...

මොකද උඹ උදේ පාන්දර මේ...

සරමත් කරේ ගහ...න් ...?

 

සිදු වී ඇති දේ චන්ද්‍රසිරි දිහා බැලූ විට

සැම්සන් සාමී හට වැටහිණි.

 

නැගිටපිය බල්ලා...

උදේ පාන්දර මගේ කාලේ කන්ඩ ආවා...

දීපිය ගිය මාසේ මගෙන් ගත්තු සල්ලි ටික

මගෙන් මැරුම් නොකා

 

කොපාවිෂ්ඨ වූ සැම්සන් සාමි යටිපතුලෙන්

පහරක් චන්ද්‍රසිරි හට එල්ල කළේ තමන්

තාමත් ශක්තිවන්තයෙක් බව පෙන්වීමටය.

 

Upuli by Sandun Maduwantha Gamage is a Sinhala book published by The Bee Publications, listed under Fiction & Literature, Novels.

Book details

Titleඋපුලී (Upuli)
AuthorSandun Maduwantha Gamage
LanguageSinhala
Pages183
CoverSoft Cover
ISBN9786242108032
PublisherThe Bee Publications

Caractéristiques techniques

GTIN / code-barres9786242108032
Poids d’expédition241 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®