From the publisher
"ඊයේ රෑ පුරාම මිනිහෙක් මගෙ කාමරේ දොරකඩ ගාව ඉඳගෙන ජීවිතේට අහපු නැති කුණුහරුප කියලා බැන්නා."
"ඒ ඇයි?"
"නැහැ ඊයේ ෆීල්ඩ් එකේ යන දවස.ඒ මනුස්සයාගේ ගෑණු මනුස්සයාට පස්වෙනි දරුවට මාස තුනයි ඊයේට
වැඩිමහල් ළමයාට අවුරුද්දයි. අනිත් ළමයාට අවුරුදු දෙකයි. වැඩිමල් ළමයට අවුරුදු පහයි. ඒ මනුස්සයා හොඳටම දුර්වලයි. පොඩි දරුවට දෙන්න කිරිත් නැහැ.
Sinasemu Athitheta by CHIRANJI RANATHUNGA is a Sinhala book published by Sithuvili Publications, listed under Fiction, Novels.
Book details
| Title | සිනාසෙමු අතීතෙට (Sinasemu Athitheta) |
| Author | CHIRANJI RANATHUNGA |
| Language | Sinhala |
| Pages | 215 |
| Cover | Soft Cover |
| ISBN | 978-624-5675-04-9 |
| Publisher | Sithuvili Publications |



