Lakpura
Lakpura® · Livres

Samanala Kurulu Parapura

À partir de€2

From the publisher

සමනලුන් හරිම සංවේදී සත්ව ඝණයක්. මොවුන්ගේ ජීවන රටාව පවත්වාගෙන යාමට යහපත් පරිසරයක් අවශ්‍ය වේ. අයහපත් පරිසරයේ සමනලුන් දැකිය හැක්කේ කලාතුරකිනි. සමනලයා සුන්දර සත්වයෙක් වාගේම පරිසර සමතුලිතතාවය පවත්වාගෙන යාමටත් පරාගණයටත් විශාල දායකත්වයක් දරණ ජිවියෙකි.මිනිසාට මානසික සුවතාවයත් පරිසරයට සුන්දරත්වයත් ලබාදෙන මොහුන් ආරක්ෂා කිරීම මිනිසාගේ පරම යුතුකමකි.

මෙරටට ආවේනික කුරුලු විශේෂ 26ක් පමණ වේ. මින් විශේෂ 19 ක් ශ්‍රි ලංකාවේ වැසි වනාන්තර ආශ්‍රිතව වෙසේ. ආවේනික පක්ෂින් හැරුණු විට පක්ෂි විශේෂ 160 ක් පමණ මෙහි ජීවත් වෙයි. මෙම පක්ෂීන්ගෙන් 60% කට ආසන්න සංඛ්‍යාවක් කෘමි භක්ෂකයින් වන අතර 20% ක් තරම් පළතුරු භක්ෂකයෝ වෙති. ඉතිරි ප්‍රමාණය විවිධ ආහාර ගනිති. මෙම කුරුලු විශේෂ සියල්ල අප අවට පරිසරයේ සහ වනාන්තරයේ විවිධ ස්ථරයන් මත ව්‍යාප්ත වේ.

Samanala Kurulu Parapura by චන්දිමා රුවන්ගි රණසිංහ, පීරිස් රණසිංහ is a Sinhala book published by සමන්තී පොත් ප්රකාශන, listed under Animals, Nature & Outdoors.

Book details

Titleසමනල කුරුලු පරපුර (Samanala Kurulu Parapura)
Authorචන්දිමා රුවන්ගි රණසිංහ, පීරිස් රණසිංහ
LanguageSinhala
CoverSoft Cover
ISBN9789550023059
Publisherසමන්තී පොත් ප්රකාශන

Caractéristiques techniques

Produit №LK65Q68PE8
GTIN / code-barres9789550023059
Poids d’expédition250 g
ISBN978-955-0023-05-9
LanguageSinhala
Publisherසමන්තී පොත් ප්රකාශන
Binupa
Votre conseiller produit

Binupa Cadre

Des questions sur ce produit, ses tailles ou la livraison vers votre pays ? Contactez directement Binupa — réponse généralement sous quelques heures pendant les heures ouvrables au Sri Lanka.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®