Lakpura
Lakpura® · Livres

REBORN

À partir de€8.06

From the publisher

දවස් ගණනක් එක දිගට වැස්ස ය. ගස්වල අලුතෙන් අතු රිකිලි වැඩුණේ ය. දළු කොළ ලියැලුවේ ය. මල් පිපුණේ ය. ජීවිතය ඉදිරියට ගලන්නට විය. මිලින්දගේ මරණය සතියකට ප්‍රවෘත්තියක් විය. ඊළඟ සතියට අලුත් මාතෘකාවක් ලැබුණි.

තෙල් මිල ඉහළ නැග්ගේය. විදුලි බිල වැඩි විය. හෝටල් හිමියෝ කෑම මිල ඉහල දැමුවෝ ය. බස් ගාස්තු වැඩි විය. දූපතේ ජීවිතය එකාකාරීය. වැඩිවීම මිස අඩු වීමක් නැත. මිනිස්සු තැලුණෝ ය. පොඩිවුණෝ ය. ජීවිත බරෙන් මිරිකුණෝ ය. එහෙත් තවමත් බර අදින්නෝ ය. විකල්ප නැත්තෝය.

කොළඹ අහස දිනපතා දහසක් කතන්දර දුටුවේ ය. නෙළුම් කුළුණ මහලු වෙමින් සිටියේ ය….

 

REBORN by Naramada Rangodage is a Sinhala book published by Akshara Publishers, listed under Fiction & Literature, Novels.

Book details

Titleරීබෝන් (REBORN)
AuthorNaramada Rangodage
LanguageSinhala
Pages368
CoverSoft Cover
ISBN9786244971009
PublisherAkshara Publishers

Caractéristiques techniques

GTIN / code-barres9786244971009
Poids d’expédition445 g
Madubashini
Your product advisor

Madubashini Manager

Have questions about this product, its sizes or shipping to your country? Reach Madubashini directly — replies usually within a few hours during Sri Lanka business hours.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®