From the publisher
චීන හමුදා සේවයේ ඔත්තුකාරියක වු තරුණ නිලධාරීනියක්, ඇමරිකානු මහාචාර්යවරයෙකු හා පෙමින් බැදෙයි. එනිසාම රාජ උදහසට ලක් වන ඇය සේවයෙන් නෙරපනු ලබනවා පමණක් නොව සියළු බ්රහ්ම දණ්ඩනයට ද යටත් වෙයි. මේ සියළු බාධා මැද අවසානයේදී සිය ඇමරිකානු සැමියා සමග එකතු වන්නට ඇය සමත් වෙයි.
Rathu Sebaliya by Anula De Silva is a Sinhala book published by Sooriya Publication, listed under Fiction & Literature, Novels, Translations (Parivarthana).
Book details
| Title | රතු සෙබලිය (Rathu Sebaliya) |
| Author | Anula De Silva |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 978-955-8425-64-8 |
| Publisher | Sooriya Publication |


