From the publisher
ඔයා හිතනවද ඔයා රතූගෙ කතාව දන්නවා කියලා ?
මේ රතු ඔයාල දන්න රතු හැට්ටකාරි නම් නෙවෙයි,
මේ කතාවෙ වෘකයෙකුත් නෑ.
හැබැයි මේ කතාවෙ ඉන්න රතූට තියෙනවා
එයාගෙම කතාවක්…
Rathu Saha Wruka Nagaraya by Nuwan Thotawaththa is a Sinhala book published by Progress Publishers, listed under Children's Books, Story Books.
Book details
| Title | රතූ සහ වෘක නගරය (Rathu Saha Wruka Nagaraya) |
| Author | Nuwan Thotawaththa |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786245300297 |
| Publisher | Progress Publishers |


