Lakpura
Lakpura® · Livres

Prathiharya Numbayi

À partir de€7.15

From the publisher

ප්‍රේමයේ සාරංශයෙන් තැනුණ පෙම්වතියක ලෙස ඔහුගේ අකීකරුත්වයේ නාමයෙන් ලැබුණු ලේ දායදයත්, ඒ හා සමාන වූ ඔහුගේ ප්‍රතික්ෂේප වීම හමුවේ සුරැකිව රැක ගත් දරු දෙදෙනාත්, ශ්වේත වර්ණ ස්වයං ගැහැනු ආත්මයත් චණ්ඩ මාරුතයන් හමුවේ තම දෑතින්ම අල්ලාගත් යුවතියක්ද විය. ඇය දුවිලිවලින් තැනුණ කටු ඔටුනු හිස දරාන සිටියා ය. මවකටත් විටෙක පියෙකුටත් තම ස්වයං ආත්මයෙන් පණ දෙන්නට ඇය වරම් ලද්දා ය. ඒ ඇයය.

හංස යුවතියක් අතහැර ඇගේ මතක පිහාටු අසල තබාගෙන හිතින් පෑරෙනා කඩවසම් දේහදාරීයෙක්. තම ලෙය පණ ගසා ඇති බව නොදැන සිටිනා සිංහ බලාධිකාරයක ආදරණිය පියෙක්. ප්‍රතික්ෂේප කළ පෙම්වතිය සොයා යන ආඩම්බරකාර තරුණයෙක්. තම නමින් පුංචි පවුලක් තනාගන්නට පෙම්වතිය අසල ගර්ජනා කරන පෙම්වතෙක්. ඒ ඔහුය.

කඩතොළු මතින් ඇවිද යන සංසාර චාරිකාවක හිමි අහිමි හිත් ආයේ ආයෙත් මුණගස්වන, ලේ සබැඳියාවක රුහිරු මාන්නයට අලංකාර වූ ප්‍රාතිහාර්යක් කරා දිවෙන මේ ඔවුන්ගේ ආත්මීය කතාවක දිගහැරීමයි..!!

Prathiharya Numbayi by Samanali Indunil Arachchi is a Sinhala book published by Sithuvili Publications, listed under Books, Fiction, Fiction & Literature.

Book details

Titleප්‍රාතිහාර්ය නුඹයි (Prathiharya Numbayi)
AuthorSamanali Indunil Arachchi
LanguageSinhala
Pages384
CoverSoft Cover
ISBN9786245673377
PublisherSithuvili Publications

Caractéristiques techniques

Produit №LK7GRHKS46
GTIN / code-barres9786245673377
Poids d’expédition462 g
Madubashini
Votre conseiller produit

Madubashini Manager

Des questions sur ce produit, ses tailles ou la livraison vers votre pays ? Contactez directement Madubashini — réponse généralement sous quelques heures pendant les heures ouvrables au Sri Lanka.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®