Lakpura
Lakpura® · Livres

Panduru Bandina Gas

À partir de€6.23

From the publisher

මම හොඳ කෙනෙක් නෙමෙයි..."කලූ පැවසුවේ හඬමිනි."ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ... ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්...අනික...ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ.."දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය...!මා නොදැන සිටියාට දිනෙත් බොහෝ දුරක් පැමිණ තිබේ...!!එතැනින් එහාට කලූ කිසිවක් නොකීවාය.එසේ කියන්නට ඇයට දැනුමක් තේරුමක්ද නොතිබිණි. "ඔයා දන්නවද මේ ගමේ මිනිස්සු මට කියන කතා...ඒගොල්ලො මං ගැන හිතන විදිහ...?''තමාගේ කදුළ සඟවා ගන්නට කලූ තව දුරටත් උත්සහ නොකළාය.දිනෙත් ඇයගේ හිස ඔහුගේ පපුවට තුරුළු කරගත්තේය. '' කලූ... මිනිස්සු කියන විදිහයි,ම හිතන විදිහයි අතරෙ ලොකු වෙනසක් තියනව... ඔයාට පුලුවන්නම් අන්න ඒක විතරක් තේරුම් ගන්න...ඒ හොඳටම ඇති..."දිනෙත් පවසනු කලූට ඇසුනේ සිහිනයකින් මෙනි.කලූ දිනෙත්ගේ ඉණවටා දෑත යවා ඔහුව බදාගත්තාය.

Panduru Bandina Gas by වජිර කස්තුරි is a Sinhala book published by ෆාස්ට් පබ්ලිෂර්ස්, listed under Award Winners, Fiction, Fiction & Literature.

Book details

Titleපඬුරු බඳින ගස් (Panduru Bandina Gas)
Authorවජිර කස්තුරි
LanguageSinhala
ISBN9786242040578
Publisherෆාස්ට් පබ්ලිෂර්ස්

Caractéristiques techniques

Produit №LK6VS94DQ7
GTIN / code-barres9786242040578
Poids d’expédition250 g
ISBN978-624-204-057-8
LanguageSinhala
Publisherෆාස්ට් පබ්ලිෂර්ස්
Binupa
Votre conseiller produit

Binupa Cadre

Des questions sur ce produit, ses tailles ou la livraison vers votre pays ? Contactez directement Binupa — réponse généralement sous quelques heures pendant les heures ouvrables au Sri Lanka.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®