Lakpura
Lakpura® · Livres

Palingu Hiskabala

À partir de€8.03

From the publisher

ඒ 1957 වර්ෂය විය.

එනම් සීතල යුද්ධය උණුසුම් වෙමින් පැවති සමයයි. රුසියානු හමුදාවේ අති විශේෂ ස්පෙට්නාස් බළකායට අයත් භට කණ්ඩායමක් සුප්‍රකට පුරාවිද්‍යාඥ ඉන්ඩියානා ජෝන්ස්ගේ කැණීම් අඩවියට කඩා පැන, ඔහුව බලහත්කාරයෙන් පැහැර ගනී. කිසිඳු බිය සැකයකින් තොරව අමෙරිකානු භූමිය ආක්‍රමණය කරන ඔවුහු අමෙරිකානු රජයේ ඉතා රහසිගත ගබඩාවක් කොල්ලකෑම සඳහා ඉන්ඩියානාට බල කරති.

ඉතා රූමත් මෙන්ම අති භයානක වූ ද, කර්නල්වරියක විසින් අණ දෙන එම රතු හමුදා බලඇණියට ඇත්තේ එකම එක අරමුණකි. එනම් ඉතා වටිනා මෙන්ම ඉතා බලසම්පන්න වන කෞතුක වස්තුවක් පැහැර ගැනීමය. අනුකම්පා විරහිත සතුරන් පිරිසක් වන ඔවුන්, ඉන්ඩිව රැගෙන යන්නේ අඳුරු ඇමේසන් වනාන්තරය තුළ ඉතා අසීරු ගලවාගැනීමේ මෙහෙයුමක් කරාය. වහා කිපෙනසුලු යොවුන් වියේ පසුවන තරුණයෙකු සිය සහායකයා කරගන්නා හෙතෙම කෲර රුසියානුවන් සමග සටනට පිවිසෙන්නේ ලොව ඇති කිසිඳු විශ්මයකට තරඟ කළ නොහැකි අන්දමේ ත්‍යාගයක් වෙනුවෙනි.

Palingu Hiskabala by Imesh Madushanka Yapa is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Crime, Fiction, Thriller.

Book details

Titleපළිඟු හිස්කබල (Palingu Hiskabala)
AuthorImesh Madushanka Yapa
LanguageSinhala
Pages478
CoverSoft Cover
ISBN9789553727572
PublisherMuses Publishing House (Pvt) Ltd

Caractéristiques techniques

Produit №LKGT8XHGHF
GTIN / code-barres9789553727572
Poids d’expédition566 g
Malaka
Votre conseiller produit

Malaka Cadre supérieur

Des questions sur ce produit, ses tailles ou la livraison vers votre pays ? Contactez directement Malaka — réponse généralement sous quelques heures pendant les heures ouvrables au Sri Lanka.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®