Lakpura
Lakpura® · Livres

Nombara 14 Henan Veediya

À partir de€6.23

From the publisher

මගෙන් කෙනෙක් ඇහුවා country side ජීවිතේ මොන වගේද කියලා. ඒක ඇත්තටම තුර්කි pide පාන් උඩින් ගම්මිරිස් ටිකක් ලුණු කුඩු ටිකක් ඉහළා, අලුත්ම එළකිරි ටිකක් දාපු බිත්තර සාරු වල පොගවලා, උඩින් තල ඇට ඉහළා, දෙපැත්ත රත් කරලා අරන් දුම් දාද්දි කනකොට, අල පෙති පෑන් ෆ්‍රයි කරලා උඩින් පාස්ලි ඉහළා රන්වන් පාටෙන් කරස් ගාලා හැපෙනකොට, සූරියකාන්ත ඇට, බැසිල් කොළ, ඔලිව් ඔයිල් දාලා හදපු උණු පාස්තා එකකට මොසරැල්ලා චීස් යහමින් කවලම් කරලා බේක් කරනකොට එන සුවඳට වගේම, මේ ඔක්කොම එක්ක පරණ පුටු හයක් තියන, ලිලී මල් පොකුරක් පෝසිලේන් ජෝගුවකට වෙලා හිනාවෙන, ලී මේසෙකට මේ ඔක්කොම දාලා උණු කැපචිනෝ කෝපි වක් කරන කොට එන සද්දෙට සමානයි.

"රොමානා ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ පොඩි ගමක " මේ තමයි මං දැන් අහන්ට ආසම වචන ටික. මේ වචන ටික ඇතුළෙ තියනවා මං ගැන හැමදේම !නොම්බර 14 හැනන් විදිය

Nombara 14 Henan Veediya by Romana Banneheka is a Sinhala book published by Rasakatha Publishers, listed under Fiction & Literature, Novels.

Book details

Titleනොම්බර 14 හැනන් විදිය (Nombara 14 Henan Veediya)
AuthorRomana Banneheka
LanguageSinhala
Pages225
CoverSoft Cover
ISBN9786246417369
PublisherRasakatha Publishers

Caractéristiques techniques

Produit №LKEEXA6NW3
GTIN / code-barres9786246417369
Poids d’expédition288 g
ISBN978-6246417369
Pages225
LanguageSinhala
PublisherRasakatha Publishers
Malaka
Votre conseiller produit

Malaka Cadre supérieur

Des questions sur ce produit, ses tailles ou la livraison vers votre pays ? Contactez directement Malaka — réponse généralement sous quelques heures pendant les heures ouvrables au Sri Lanka.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®