From the publisher
නව විෂය නිර්දේශයට අනුව 1 හා 2 ශ්‍රේණිවල සිසුන්ට සහ ලිවීමේ / කියවීමේ හැකියාව අඩු සියළුම සිසුන්ට ඉතාම ප්‍රයෝජනවත්ය. පාඩම් 15ක් හා පුනරීක්ෂණ අභ්‍යාස ඇතුළත් කර ඇති අතර දරුවාට පහසුවෙන් පිල්ලම් භාවිතයට හුරු විය හැකි වන පරිදි එක් එක් පාඩමට අදාලව අභ්‍යාස සකස් කර ඇත.
“niwase Guruwaraya” - Sinhala by Kema Dheerasignhe is a Sinhala book published by Author Publication, listed under School Books.
Book details
| Title | “නිවසේ ගුරුවරයා” - සිංහල (“niwase Guruwaraya” - Sinhala) |
| Author | Kema Dheerasignhe |
| Language | Sinhala |
| Pages | 68 |
| Cover | Soft Cover |
| ISBN | 9789559606956 |
| Publisher | Author Publication |


