Lakpura
Lakpura® · Livres

Nikma Noyannemi

À partir de€3.57

From the publisher

"මගේ ජීවිතේ කිසිවක් කිසිදින මට උවමනා අයුරින් සිදුවී නැත. මගේ දෛවය යැයි කියමින් මා එය දෛවයට භාර නොදෙන්නෙමි. සිදු වූ දේ ජීවිතයට අත්දැකීමක් කර ගනිමින් මම ජීවිතයට මුහුණ දෙන්නෙමි. දේවකගේ වෙන්වීම දරා ගත නොහැකිව හඬා වැලපුණ මා එම දුක ජීවිතයට ආශීර්වාදයක් කරගනිමින් මාධ්‍ය කේෂ්ත්‍රය තුළ නමක් හදා ගත්තෙමි. ඒ් තුළින් මා ජීවිතයට බොහෝ දේ එකතු කර ගත්තෙමි. කිසිදින නැවත විවාහ නොවෙමියි කිසිදා පිරිමියෙකු සමඟ ඇසුරක් අරඹා නොගනිමියි සිතා සිටි මා මිගාර ගේ මුදු කාරුණික ගති හමුවේ මටම පොරොන්දු වු සියලු පොරොන්දු බිඳ හෙළමින් ඔහුගේ අසීමිත ආදරය වින්දෙමි. අදටත් හෙටටත් එය මටම උරුම වනු ඇතැයි මග බලා සිටින්නෙමි .''

 

Nikma Noyannemi by DARSHANA SHAMMI WIJETHILAKA is a Sinhala book published by SUSARA PUBLICATION, listed under Fiction, Novels.

Book details

Titleනික්ම නොයන්නෙමි (Nikma Noyannemi)
AuthorDARSHANA SHAMMI WIJETHILAKA
LanguageSinhala
Pages175
CoverSoft Cover
ISBN9789553311122
PublisherSUSARA PUBLICATION

Caractéristiques techniques

Produit №LK89KCAN2Q
GTIN / code-barres9789553311122
Poids d’expédition233 g
Madubashini
Votre conseiller produit

Madubashini Manager

Des questions sur ce produit, ses tailles ou la livraison vers votre pays ? Contactez directement Madubashini — réponse généralement sous quelques heures pendant les heures ouvrables au Sri Lanka.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®