From the publisher
දෙවන ශ්‍රේණියට අදාළ රේඛා ප්‍රමාණ හා නිවැරදිව රූල් මත ලිවීමේ අවබෝධය මෙම පොත මගින් ලැබේ. සිංහල පෙළ පොතෙහි හා ගුරු මාර්ගෝපදේශයෙහි ඇතුළත් වචන 200කට වඩා අන්තර්ගත වීමෙන් දරුවාගේ වාංමාලාව සංවර්ධනය වේ. මෙය එහි තෙවන කොටසයි.
Muthu Akuru - III Kotasa ( 2 Shreniya ) by Pathmaseeli v.v is a Sinhala book published by IBMC, listed under Grade 2, Nakano College, School Book Lists.
Book details
| Title | මුතු අකුරු - III කොටස ( 2 ශ්‍රේණිය ) (Muthu Akuru - III Kotasa ( 2 Shreniya )) |
| Author | Pathmaseeli v.v |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789551836641 |
| Publisher | IBMC |


