From the publisher
“ඔබ කුඩා කල ආසාවෙන් රසවිඳි චීන ළමා කතන්දර වල විචිත්රත්වය”
තමන්ගේ සුදු රැවුළ අත ගගා හිනා වෙන ගමන් අමරණීය මුනිවරයා මෙහෙම කිව්වා. “මම ඔයාව ගැහැනු ළමයෙක් කළා වගේම ආපහු මීයෙක් කරන්නම්.” එහෙම කියපු එයා මන්තරයක් කියලා ගැහැනු ළමයාව මීයෙක් බවට හැරෙව්වා. දැන් ඉතින් මී දැරිය ආපහු මීයෙක් බවට පත් වුණා.
මෙම ලස්සන පින්තූර සහ රසවත් කථා ළමා හදවත් තුළ චීන සංස්කෘතිය හා ලෝක සංස්කෘතිය අතර පාලමක් ගොඩනඟයි.
Mi Manamali by Tharaka Liyanado Vipulaguna is a Sinhala book published by Kadulla Publication, listed under Children's Books.
Book details
| Title | මී මනමාලි (Mi Manamali) |
| Author | Tharaka Liyanado Vipulaguna |
| Language | Sinhala |
| Pages | 23 |
| Cover | Soft Cover |
| ISBN | 9786245509522 |
| Publisher | Kadulla Publication |


