Lakpura
Lakpura® · Livres

Megpayi Mardars

À partir de€9.89

From the publisher

ඔබ ෂර්ලොක් හෝම්ස්, හර්කියුල් පොයිරෝ, ෆාදර් බ්‍රවුන් වැනි රහස්පරීක්ෂණ කතා ලෝලියෙක්ද?

ඔව්?

විශ්වාස කරන්න මිත්‍රයා... එහෙනම් මේ තමයි ඔබ තෝරාගත්ත හොඳම පොත!

එංගලන්තයේ පිටිසරබද පළාතක, නිහඬ දිවිපෙවෙතක් ගෙවූ, ජනකාන්ත රහස්පරීක්ෂක කතා රචක ඇලන් කොන්වේ, අබිරහස් අයුරින් ඛේදනීය ලෙස මියයයි. ඔහුගේ මරණය ගැනත්, ඒ සඳහා හේතුව කුමක්ද යන්නත්, පැටලුණු ගැටලු පමණක් බවට පත්වෙයි. අබිරහස් දිවියක් ගතකරන දේවගැතිවරයාද, සුසාන භූමියේදී විටින්විට මතුවන ඒ අද්භූත මිනිසාද හමුවේ, මෙම අබිරහස සොයා යන ඇගේ ඉරණම කුමක් විය හැකිද?

ඇලන් කොන්වේගේ කෘතියක,

ඔහු ලියූ වැකි පෙළක,

ළමා කවියක,

ඔහු ගොඩනැඟූ චරිත සමූහයක,

ඔහුගේ මරණය පිළිබඳ ඉඟියක් තිබිය හැකිද?

පොතක් තුළින් පොතක් තුළට දීර්ඝ සංචාරයක නියැළී, අබිරහස විසඳීම ඔබට බාරයි.

විශ්වාස කරන්න...

ඇතැම්විට සුප්‍රකට රහස්පරීක්ෂක ඇටිකස් පන්ඩ් අබිබවා, ඇවොන් ගම්මානයේ ඛේදවාචකය නිරාකරණය කරගැනීමට ඔබට හැකිවනු ඇත!

Megpayi Mardars by Gayan Sampath Waniganeththi is a Sinhala book published by Muses Publishing House (Pvt) Ltd, listed under Thriller, Translations.

Book details

Titleමැග්පයි මර්ඩර්ස් (Megpayi Mardars)
AuthorGayan Sampath Waniganeththi
LanguageSinhala
Pages598
CoverSoft Cover
ISBN9786246570057
PublisherMuses Publishing House (Pvt) Ltd

Caractéristiques techniques

GTIN / code-barres9786246570057
Poids d’expédition698 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®