Lakpura
Lakpura® · Livres

Matawan Duka Obata Nowewa

À partir de€4.46

From the publisher

අපි හමුවූ දා පටන් හැම පසළොස්වක පෝයකටම පනන්සල් ගියේ එකටය.මල් පහන් පුදා අහවර වලාතුළු බැම්මට පිටදී හිදගෙන බෝධිපූජා ගාථා පොත මුල සිට අගට මාත් සමඟ කියන්නට ඔබ කැමනිය. ඒත් විවාහයෙන් පසුව උදා වූ හැම පෝයකටම උදේ ගෙදරින් පිටවන මහරැයේ යළි ගෙට එන ඔබේ දකුණනේ වූ පිරිත් නූල මට කීවේ පන්සල් ගොස් මල් පුදන්නට වෙන ආදරණීය කෙනෙකු ඔබට උන් බවය.

මාව පන්සලකට එක්ක යනවද?-

උහුලා බැරි තැන දිනක මම කීවෙමි. පන්සිල් පද රැකි මගේ ජීවිතයට මෙහෙම වුණේ ඇයිදැයි දෙවියන් බුදුන්ගෙන් අහන්නට මට ලොකු උවමනාවක් තිබිණ.

" ඔය අම්මත් එක්ක යන්න."

ඔබේ රළු උත්තරය මගේ හිත නිහඬ කරවීය.

සියලු අවශ්‍යතාවයන් පිටින් සම්පූර්ණ කරගෙන නිවසට එන ඔබ අඩුම තරමේ පණ ඇති සතෙකු ඔබට එහායින් ඇදේ නිදන වගවත් ගොණකට ගත්තේ නැත. වසර පහක් පුරා ඔබට පෙම්කළ මම – ඒ වසර පහපුරා ඔබට දිනක තුරැලුව නිදන්න හීන දැකි මම පිටුපා නිදන ඔබ දෙසම බලාගෙන ඇඳේ දුරින් වැතිර නොනිදා පහන් කරන්නට පුරුදු වීමි. අඩුම තරමේ ඔබ එනතුරු නොකා බලා ඉන්නා මගෙන් කෑවාදැයි අහන්නවත් ඔබ මානුෂික නොවිණ. මහරැයේ තනිව හට්ටි මුට්ටි ඇරගෙන බෙදාගෙන කන්නවත් දහිරීය නැති මම කුස හිස්වම නියා පහන් කළ රැයවල් ගණන නිමත් නොවිණ. දෙවියනේ මේ සියලු පාපයන් ගෙවන්නට අවංක ආදරයම මිස මා කළ වෙනත් වරදක් නැත. මට දුක මා ගැන නොවේ. මට දුක් දී ඔබ පුරවාගන්නා පව කිසිදාක ඔබට සාපයක් නොවේවායි මම විශ්වයෙන් ඉල්ලා සිටියෙමි. මට පුදුම එකකි. ඔබ මේ තරම් වෙනස්කම් කරද්දීන් දුප්පන් මගේ අසරණ හිත තාමත් ඔබට පෙම් කිර්මය

Matawan Duka Obata Nowewa by Monika Pushpa Kumari is a Sinhala book published by Warna Graphic & Publications.

Book details

Titleමටවන් දුක ඔබට නොවේවා (Matawan Duka Obata Nowewa)
AuthorMonika Pushpa Kumari
LanguageSinhala
Pages248
CoverSoft Cover
ISBN9789550225040
PublisherWarna Graphic & Publications

Caractéristiques techniques

Produit №LKCABRQMPC
GTIN / code-barres9789550225040
Poids d’expédition313 g
Malaka
Votre conseiller produit

Malaka Cadre supérieur

Des questions sur ce produit, ses tailles ou la livraison vers votre pays ? Contactez directement Malaka — réponse généralement sous quelques heures pendant les heures ouvrables au Sri Lanka.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®