From the publisher
Memoirs පබ්ලෝ නෙරුදා තමන්ගේ මත සටහන් සංගෘහිත කළ ඔහුගේම ලියමනත් නිශ්චිත කාලානුක්රමයන් නොමැතිව ලියා තිබු මේ තෙන ඔහුගේ දිවි කරිය ලෙස ගත හැකි වුණන්, ස්වයං චරිහානදාන බොහෝ දුරට සත්ය භතාවකට වඩා සමීප වන්නේ ප්රබන්ධයකට බව එය කියවූ මුල්ම අවස්ථාවේ මට අවබෝධ වුනු සත්යයක් නිස්ස අබේසේකර ගේ අයාලේ ගිය සින්න කටහන් ද Memoirs අනුව යමින් ලියන ලද්දක් බවයි මගේ වැටහීම.
Memoirs කවියන් වගේ ලියවුනු අර්ධ නවකතාවක් එහි එන සමහර කහිත්යමය වර්ණනා සහ ගොඩ නැංවීම් තෙරුදාට ම ඇරෙන්න අත් අයෙකුට කළ හැකි ඒවා නොවෙයි තෙන මගේ මහ බැඤා ගන්නේ ඒ නිසයි. ශෙරුදා සිය ජීවිත කාලය තුළ ඉතිහාසයන් අත් වින්ද නෙනෙක් බොහෝ ලේඛකයින් අත්විඳින්නේ බොහෝ විට තමන් ඉපදුනු දේශයේ හචි කලාපයේ අත්දැකීම්, එහෙත් නෙරුදා ඇමෙරිකාවන්, යුරෝපයන්, ආසියාවන් තම ජීවිතය තුළ අත්විඳි කෙනෙක් දෙවන ලෝක යුද්ධයේ සහ කේතඥ සිවිල් යුද්ධයේ විලාපයන් ගෙන් දෙසවන් පුරවා ගත් නෙනෙන් නවතින කොටු පලින් නොටුපල හමුවන ආදරය එහි ගැඹුරුම තැනින් විඳ සමුගෙන නු සේලරුවෙකු සේ ආදරය කළ කෙනෙක් ඔහුගේ කවිය මෙතරම් බරකාර වන රහස (Memoirs) නෙත කියවන්නියට හෙළිදරව් වේවි. ගේබ්රියෙල් භාෂික මානේෂ්, නෙරුදා විසිවෙනි සියවසේ විශිෂ්ටතම කවියා ලෙස හැඳින්වීම අරුමයන් නොවන බව පසක් වේවි.
Mata Mathaka Mama by Saman Wickramaarachchi is a Sinhala book published by Sarasavi Publication, listed under Biography, Translations.
Book details
| Title | මට මතක මම (Mata Mathaka Mama) |
| Author | Saman Wickramaarachchi |
| Language | Sinhala |
| Pages | 520 |
| Cover | Soft Cover |
| ISBN | 9789553124432 |
| Publisher | Sarasavi Publication |



