Lakpura
Lakpura® · Livres

Makar Chudra

À partir de€2.62

From the publisher

ජනතාව ඉපදී ඇත්තේ දුක් විඳීමට නොවන බවද ඔවුන් දුක් විඳින්නේ සමාජ

ආර්ථික ක්‍රමයේ වරදින් බවද මහ හඬ නගමින් පළමු වන වරට ප්‍රකාශ කලේ

මක්සිම් ගෝර්කිය. එම නිසා ජනතාව දුගී දුප්පත් කමින් මුදවා,සුඛිතමුදිත

කිරීමට නම්,පවත්නා සමාජ -උාර්ථික ක්‍රමය සුනු විසුණු කර දමා,නව සමාජ

ආර්ථික ක්‍රමයක් ඇතිකර ගත හැකි යැයි ඔහු විශ්වාස කළේ ය.මේ සංග්‍රහයේ

එන කථාවලින් සමාජයේ මණ්ඩි වන පංචම ජනතාව ගේ දුක් දොම්නස් හා වධ

වේදනා, ගෝර්කි විස්තර කරනුයේ දෙ නෙතට කඳුළු උනවන

ආකාරයෙනි. අන්ත දුක් විඳින පංචමයන්වුව ද ඔවුන් ද

දයාව කරුණාව ක්ෂමාව ආදී ගුණ වලින්පිරි මනුසුසයන්

බව .මේ කතාවලින් මක්සිම් ගෝර්කි අවධාරනය කරයි...

Makar Chudra by කේ. ජී. කරුණාතිලක is a Sinhala book published by දයාවංශ ජයකොඩි ප්රකාශන, listed under Fiction, Fiction & Literature.

Book details

Titleමකාර් චුද්ර (Makar Chudra)
Authorකේ. ජී. කරුණාතිලක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555511025
Publisherදයාවංශ ජයකොඩි ප්රකාශන

Caractéristiques techniques

GTIN / code-barres9789555511025
Poids d’expédition250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®