Lakpura
Lakpura® · Livres

Kandak Sema

À partir de€6.44

From the publisher

නූපා ජපානෙයේ නීගතාවට යන්නේ සකුරා මල් පිපුණු අරුමය බලන්න නෙවෙයි. තමුන්ගේ රටේ සමාජ ආරථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා. නූපා නීගතාවෙ සන්ජෝ නගරයෙ සැරිසරන්නිය වෙන්නෙ කවුරු හරි සොරා ගත්තු තමුන්ගේ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි. සුමිකාවා පරම්පරාවෙ මළවුන් ඇවිත්, ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ෂේප කළාට,සන්ජෝ නගරයේ සැරිසරන්නිය - නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා. පෙකනිවැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා.මේ සැරිසරන්නිය සොයා යමු.

Kandak Sema by Sumithra Rahubaddha is a Sinhala book published by Platform For Alternate Culture, listed under Fiction, Fiction & Literature.

Book details

Titleකන්දක් සේමා (Kandak Sema)
AuthorSumithra Rahubaddha
LanguageSinhala
CoverSoft Cover
ISBN9789551470197
PublisherPlatform For Alternate Culture

Caractéristiques techniques

GTIN / code-barres9789551470197
Poids d’expédition250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Vous aimerez peut-être aussi

Demandez à un agent Lakpura®